Ticker

6/recent/ticker-posts

දහම් පාසල් ගුරු කුසළතා සංවර්ධන වැඩසටහන - කළුතර දිස්ත්‍රික්කය

 





කොළඹ තරුණ බෞද්ධ සංගමයේ  දහම් පාසල් ගුරු කුසළතා සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘතිය යටතේ තවත් වැඩසටහනක් 2025 මාර්තු  16 වන දින කළුතර දිස්ත්‍රික්කයේ හොරණ / මදුරාගල / බුලත්සිංහල / මිල්ලනිය සහ ඉංගිරිය ශාසනාරක්ෂක මණ්ඩල සඳහා  පවත්වන ලදි. මෙම වැඩසටහන කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති අතර ගරු සභාපතිතුමන් විසින් "රටේ අනාගතය වෙනුවෙන් දහම් පාසල් ගුරුවරයාගේ සහ සමාජයේ කාර්ය භාරය" පිළිබඳව ඉතමත් වටිනා කාලෝචිත දේශනයක් සිදුකරන ලදි.

Post a Comment

0 Comments