ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගේ 57 වෙනි ගුණානුස්මරණ දේශනය 2025 පෙබරවාරි 11 වෙනි දින කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපති මහේන්ද්‍ර ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
මෙහිදි ගරු සභාපතිතුමන් විසින් "රටට යහපත් දරුවෙකු අවශ්‍ය වන්නේ ඇයි?" යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් සිදුකරනු ලැබු අතර මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරු, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කෘත්‍යාධීකාරි මණ්ඩලය ඇතුළු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ද සම්බන්ධ වන ලදි.
0 Comments